රාජ්‍ය සේවකයින් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
- 3500 view(s)
- 0 comment(s)
ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මුලික නිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV පරිච්චේදයෙහි සදහන්ව ඇත. එහි ඇති විධි විධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. භාෂා අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස සුරැකෙන අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්චේදයේ 12 (2) ව්‍යවස්ථාවේ සඳහන් කර තිබේ.
2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (LPL) දෙවන දිගහැරුම 2021 වසර සඳහා දෙසැම්බර් 05 ආරම්භව දෙසැම්බර් 23 වෙනිදා දක්වා පවත්වන ලදී. මුලික වටයේ තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අනෙකුත් අවසන් තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන යේද පවත්වන ලදී.