Blog

උඳුවප් පුර පසළොස්‌වක පොහොය

උඳුවප් පොහොය ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව වර්ෂයේ අවසාන පොහොය දිනයයි එදින සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබේ.

මහින්ද රාජපක්ෂ - ආසියාවේ පරිණතම දේශපාලන නායකත්වය

1945 නොවැම්බර් 18 මෙලොව එළිය දුටු මහින්ද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. කොළඹ නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලබා ඇති එතුමා 1970 දී පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ වයස අවූරුදු 24 ක්  ව පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා ලෙසින් හම්බන්තොට බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමිනි. ඔහුගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.

Pages