September 2021

Intelligence Quotient - බුද්ධි පරීක්ෂණය

බුද්ධිඵලය, අනුගත වීමේ හැකියාව, මතක තබා ගැනීමේ ශක්තිය, ආවර්ජන හැකියාව වැනි දක්ෂතා හා හැකියා පිළිබඳවද, සමාජ සම්බන්ධතා, ප්‍රිතිමත්බව, විවාහ ජීවිතය වැනි පෞරුෂත්ව හැකියා පිළිබඳවද, යාන්ත්‍රික කුසලතා, සන්නිවේදන කුසලතා, නිර්මාණ කුසලතා වැනි වෘත්තිය දක්ෂතා පිළිබඳවද සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ සංවර්ධනය කොට බාවිත කෙරේ. අභියෝග්‍යතා පරීක්ෂණ හෙවත් බුද්ධි පරීක්ෂණ මිනිසාගේ බුද්ධිඵලය (INTELLIGENCE QUOTIENT) මැනිමේ ක්‍රමයකි. මෙමගින් ඉතා නිවැරදි ලෙස පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව මැනීමට හැකිය.

Online Exams

බුද්ධි පරීක්ෂණය - IQ 

සාමාන්‍ය බුද්ධි පරීක්ෂණය 1

 

සාමාන්‍ය දැනුම - General Knowledge

සාමාන්‍ය බුද්ධි පරීක්ෂණය 1

ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. බහුවරණ ප්‍රශ්න 60 කින් සමන්විතය. සම්පුර්ණ කාලය විනාඩි 90 කි. විෂය සමත් වීමට 50% ලකුණු ප්‍රතිශතයක් අවශ්‍ය වේ.

පිළිතුරු සටහන් කිරීම ආරම්භ කරන්න

Questions31
Attempts allowed1
AvailableAlways
Pass rate50 %
Time limit0:46:30
Backwards navigationAllowed
You are not allowed to take this Quiz.