September 2021

IQ Test 1

Answer All Questions

Questions14
Attempts allowed1
AvailableAlways
Pass rate60 %
Time limit0:21:00
Backwards navigationAllowed
You are not allowed to take this Quiz.

Interview tips for Public Service - රාජ්‍ය සේවා සම්මුඛ පරීක්ෂණ සඳහා උපදෙස්

රාජ්‍ය සේවක බඳවා ගැනීම් විභාග වලදී පවත්නා අනුමත පුරප්පාඩු ගණන අනුව ඉහලම ලකුණු ගන්නා අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවීම් සිදු කරනු ලබයි. මෙහිදී සමහරක් සම්මුඛ පරීක්ෂණ වලදී අපේක්ෂකයාගෙන් අදාළ විෂය ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රශ්න විමසා ලකුණු ලබා දීමක් සිදු කරයි. එලස සම්මුඛ පරීක්ෂණය මඟින් ලකුණු ලබා දී තෝරා ගැනීමක් කරන්නේ නම් බොහෝ විට පවත්නා පුරප්පාඩු ගණනින් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැදවීම් කරයි.