Open Exams

Comprehension - අවබෝධය

අවබෝධ පරීක්ෂණ යනු භාෂා හා අදහස් ග්‍රහණයයි. ගද්‍ය, පද්‍ය හෝ ඡේදයක වටහා ගැනීමේ ශක්තිය මෙමගින් මැනීමට අපේක්ෂා කරයි. මෙහිදී යම් දෙයක් හොදින් ග්‍රහණය කර අදහස් නිරවුල්ව තොර බේරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කර , ඉවසිල්ලෙන් හා බුද්ධිමත් ලීලාවෙන් උත්තර ලබා දීම වැදගත්ය.

Intelligence Quotient - බුද්ධි පරීක්ෂණය

බුද්ධිඵලය, අනුගත වීමේ හැකියාව, මතක තබා ගැනීමේ ශක්තිය, ආවර්ජන හැකියාව වැනි දක්ෂතා හා හැකියා පිළිබඳවද, සමාජ සම්බන්ධතා, ප්‍රිතිමත්බව, විවාහ ජීවිතය වැනි පෞරුෂත්ව හැකියා පිළිබඳවද, යාන්ත්‍රික කුසලතා, සන්නිවේදන කුසලතා, නිර්මාණ කුසලතා වැනි වෘත්තිය දක්ෂතා පිළිබඳවද සොයා බැලීම සඳහා විවිධ පරීක්ෂණ සංවර්ධනය කොට බාවිත කෙරේ. අභියෝග්‍යතා පරීක්ෂණ හෙවත් බුද්ධි පරීක්ෂණ මිනිසාගේ බුද්ධිඵලය (INTELLIGENCE QUOTIENT) මැනිමේ ක්‍රමයකි. මෙමගින් ඉතා නිවැරදි ලෙස පුද්ගලයෙකුගේ බුද්ධිමත් බව මැනීමට හැකිය.

Pages