Creative, Analytical and Communicative Skills - නිර්මාණත්මක, විශ්ලේෂණාත්මක හා සන්නිවේදන කුසලතා

අදහස්  හා  තොරතුරු  විශ්ලේෂණය  කිරීම,  ගොනු  කිරීම  හා  ඉදිරිපත්  කිරීම  සම්බන්ධයෙන් දක්වන තර්කනය සහ පරිකල්පන ශක්තිය මැන බැලීම මෙන්ම සංකීර්ණ ජේදයක්, ලියවිල්ලක් හෝ සංදේශයක් වටහා ගැනීමට සහ එහි ඇති ප‍්‍රධාන අදහස් තමාගේම වචනයෙන් සාරාංශ වශයෙන් පැහැදිළිව හා නිවැරදිව ප‍්‍රකාශ කිරීම මෙම විෂය ඔස්සේ සැලකිල්ලට ගනී.