General Knowledge - සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනුම යනු විවිධ මාධ්‍ය මඟින් කාලයත් සමඟ එකතු වූ තොරතුරුය.  දේශීය හා විදේශීය කාලීන තොරතුරු, විද්‍යාත්මක හා තාක්ෂණික, සමාජ- ආර්ථික, දේශපාලනික, භූගෝලීය, නෛතික, පාරිසරික, සංස්කෘතික හා ක‍්‍රීඩා වැනි විවිධ අංශ මෙම තොරතුරු වලට අයත්ය.