! Notice to all our readers in Sri Lanka
Our url www.govlk.com was blocked in Sri Lanka with out any notification to us. We are strongly disappointed regarding this issue. We went offline because it is useless, if you can't reach us.
By considering requests of users we came online again, but we have closed new user registration & content/comment posting because we have no hope to continue our service if it is unavailable to access in Sri Lanka.
We provided public service examination information & knowledge to pass public service examinations. We are a education web site and our users know value of us.
Thank you all who are encouraging us in this hard situation. We wish you all good luck and success in your career.

Sep 2013

Welcome - ආයුබෝවන්

admin's picture

Welcome to the GovLk.com 

GovLk.com ~ First Sri Lankan online community for the public servants & people who are willing to join the public sector.

රාජ්‍යය සේවකයන් හා රාජ්‍ය සේවයට පිවිසීමට බලාපොරොත්තු වන්නන් වෙනුවෙන්ම වෙන් වූ ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල  අවකාශය


Our mission::To ensure an excellent public service with talented staff by facilitating knowledge sharing and collaborative platform for the public servants and persons who wish to join public sector. 

        අභිමානවත් විශිෂ්ට රාජ්‍යය සේවයකට හැකියාවෙන් පරිපුර්ණ යහපත් රාජ්‍යය සේවකන් පිරිසක් බිහි කිරීමේ උදාර අරමුණ අතැතිව, දැනුම, තොරතුරු හා විනෝදාස්වාදය හුවමාරු කරගැනීමේ හා බෙදා හදා ගැනීමේ අන්තර්ජාල අවකාශයක් ශ්‍රීලාංකික රාජ්‍යය සේවක හා රාජ්‍ය සේවයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබට මෙසේ පිළිගන්වනු ලබයි.


ශ්‍රිලංකාවේ වඩාත් පුළුල්ව ව්‍යාප්තව වූ ශක්තිමත් මානව සම්පත් හා ආයතන ජාලයක් රාජ්‍ය සේවය සතුව පවතී. රාජ්‍ය සේවකයා සතු සංවර්ධනමය පරිපාලන දායකත්වය ඉතා ප්‍රමුඛ වූ ජාතික කරුණු කාරණා සඳහා වේ. පසුගිය කාලය තුල ප්‍රාදේශීය, දිස්ත්‍රික් පරිපාලනමය යාන්ත්‍රණය වඩා ජනතාවාදී, සංවර්ධනශීලි මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ තත්වයන් ලබා ගැනීමට සමත් විය.
GovLk.Com වෙබ් අඩවිය වෙත පැමිණි ඔබට මෙහි නොමිලේ ලියාපදිංචි (Register) වීමට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු. ඉන්පසු රාජ්‍ය සේවක ඔබ ඉටුකරනා උතුම් සේවයේ, ඔබගේ අත්දැකීම්, හැගීම්, නිර්මාණ, කළමනාකරණ භාවිතාවන්, නව ක්‍රමවේදයන් හා තොරතුරු සහෝදර සේවක සේවිකාවන් හා වෙබ් අඩවිය සමඟ සම්බන්දව සිටින්නන් සමඟ බෙදා හදා ගත හැක. එවිට ඔබගේ යහපත් අත්දැකීම් හා දැනුම රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වෙත වඩාත් හොදින් සන්නිවේදනය කිරීමට හැකි වේ. එය රාජ්‍ය සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අය සහ රාජ්‍ය සේවයේ නවකයින්ටත් මනා පිටුවහලක් වනු නොඅනුමානය.
රාජ්‍ය මෙහෙවරට උර දීමට බලාපොරොත්තු අතැතිව සිටින ඔබටද අප හා සම්බන්දව අවශ්‍ය කරුණු කාරණා, දැනුම, විභාග  පෙරහුරුව හා උපදෙස් ලබා ගත හැක. තවද ඔබ හා පවතින දැනුම හා වැදගත් කරුණු කාරණා අප සංවාද මණ්ඩපයේ (Forum) බෙදා හදා ගැනීමට හා අනිකුත් අය සමඟ සාකච්චා කිරීමට හැක.
අප සමඟ ලියාපදිංචි වීමෙන් ඔබට සංවාද මණ්ඩපයේ (Forum) නව සාකච්චා ඇරඹීම, ආරම්භ කර ඇති සාකච්චා වලට සම්බන්ද වීමට හැකියාව පවතී. ලියාපදිංචි වීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ වලංගු ඊ මේල් (e mail) ලිපිනයක් තිබීම පමණි. වෙබ් අඩවියේ ලියාපදිංචි නොවී අපගේ සාකච්චා සඳහා සම්බන්ද විය හැකි අතර, එසේ වෙබ් අඩවියේ ලියාපදිංචි නොවී ඔබ පල කරන අදහස් (comments) අනුමැතිය සඳහා යොමු වෙන අතර එය පළවීමට උපරිම වශයෙන් පැය 24 ක් ගත විය හැක.
ඔබගේ නිර්මාණ, යෝජනා, අදහස් මෙන්ම විවේචනද අපට ශක්තියකි.  ඒවා අප හා සම්බන්දව ඔබට අපගේ සංවාද මණ්ඩපයේ (Forum) පල කල හැක. නැත්නම් වෙබ් අඩවියේ සම්බන්දක පිටුව (Contact) මගින් අප හා සම්බන්ද වීමට හැකිය.

              සංස්කාරක - Editor

              email: admin@govlk.com

               GovLk.com


 

Comments

ane sir/madam..... western

ane sir/madam.....

western province management assistant anthimata inteview giya(april 29) kattiyata pathweem dennaththe ai?

Please reply...............

Thank You...

EKATHUWEMU's picture

Rajaye sewakayani 21 maha

Rajaye sewakayani 21 maha warjanayata ekathu wemu. me anduwa gedara yawamu. 

Hirantha's picture

NURSING TRAINING

 Dear frinds: me sere nursing training patan ganna dawasak ehema danna kenek innawada? ehema dawasak hoyaganna puluwan thenk ehema danna kenek innawanam kiyannako plz...

Truth1's picture

welcome friends

welcome friends

Teacher Vacancy

Higher National Diploma in Accountancy from Advance Tecnology Institute & BMS Degree from open uinivasity puluwanda teaching vacancy walata apply karanna

thushara119's picture

'MUTUAL TRANSCER' for teacher from 'WESTERN' to 'UWA' province

This is for those who are willing to have a 'MUTUAL TRANSCER' for a CHEMISTRY TEACHER from 'WESTERN province' to 'UWA province'.

I was selected to 'UWA province' as a CHEMISTRY TEACHER to a provincial school as a CHEMISTRY teacher. But I'm living in 'WESTERN province' and anable to go there due to some personal reasons. If you want a 'MUTUAL TRANSCER' from 'WESTERN province' to 'UWA province' contact me. We can help each other.

Contacts: 077 34 34 6 34

mail: thushara119@yahoo.com

29 / 09 / 2012

surangi's picture

cut mark

dakunu palath kalamanakara sahakara result awa.mata 130 i.job ekak sure karanna puluwanda?keedenekta purappadu thiyeda?plez reply me.

 

not sure

Dear,I dont think so.becoz mz mark is 162.galle district rank is 134.I gave it up.Cant be hopefull

Why not publish in tamil

Why not publish in tamil language please.....

Kasu001's picture

thnks govlk.com

thnks govlk.com