General Examinations - පොදු විභාග

Up coming exams, Exam Results...
admin's picture

Customs Inspector Open Exam 2016 - රේගු පරීක්ෂක විවෘත විභාගය 2016

සුදුසුකම්

  • වයස අවුරුදු 18 ට නොඅඩු සහ 24 ට නොවැඩි (උපන් දිනය 1998.03.14 දින හෝ ඊට පෙර හා 1992.03.14 දින හෝ ඊට පසුව)
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ දී ප්‍රධාන විෂයයන් තුනකින් එකවර සමත්වීම.

admin's picture

Assistant Superintendent of Customs (Customs Officer) Open Exam 2016 - සහකාර රේගු අධිකාරී විවෘත විභාගය 2016

සුදුසුකම්

  • වයස අවුරුදු  22 ට නොඅඩු සහ 28 ට නොවැඩි (උපන් දිනය 1994.03.14 දින හෝ ඊට පෙර හා 1988.03.14 දින හෝ ඊට පසු)
  • පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක් සහ
Syndicate content