! Notice to all our readers in Sri Lanka

Our url www.govlk.com was blocked in Sri Lanka with out any notification to us. We are strongly disappointed regarding this issue.

We went offline because it is useless, if you can't reach us. By considering requests of users we came online again, but we have closed new user registration & comment/ content posting because we have no hope to continue our service if it is unavailable to access in Sri Lanka.

We provided public service examination information & knowledge to pass public service examinations. We are a education web site and our users know value of us.

Thank you all who are encouraging us in this hard situation. We wish you all good luck and success in your career.

Class III Public Management Assistant Service Limited Exam - 2009 (2010) Result

admin's picture

LIMITED COMPETITIVE EXAMINATION FOR PROMOTION OF MINOR EMPLOYEES OF THE PUBLIC SERVICE TO CLASS III OF THE PMAS -2009 RESULT

කනිෂ්ඨ සේවක නිලධාරීන් කළමනාකරණ සහකාර සේවා III වන පන්තියට උසස් කිරීමේ සීමිත තරඟ විභාග ප්‍රතිඵල

Check Your result 

සමත් 424 දෙනාටම පත්වීම් ලැබීමට නියමිතය. ඔබට අපේ සුභ පැතුම්!

 

-----------------------------------------------------------

Updated: July 21 2011

අපේක්ෂකයින්ගේ අභියාචනා සලකා බලා දෙවන වටයේ බඳවා ගැනීම් සඳහා ඊළගට ඉහලම ලකුණු ලබා ගත් 306 දෙනකුගේ නම් ප්‍රකාශ කර ඇත.

Check Your result (2nd Round List)

දෙවන වටය සඳහා තෝරාගත් ඔබට අපගේ සුභ පැතුම්!

Comments

I set the Central provincial

I set the Central provincial Public management assistant exam(2010),i got the marks 129,when will call for the interview?

3rd round appointments

Dear sir,

When Will PMAS 3rd round appointments ?

interview eka 12

interview eka 12

thankyou sir iam in

thankyou sir iam in

class III public management assistent service limited exam 2009-

my exam no 80003837 please say i pass the exam

admin's picture

updated 2nd Round

updated 2nd Round List

http://govlk.com/sites/default/files/Exam%20Results/LCE%28KKS%29.pdf

LIMITED COMPETITIVE EXAMINATION FOR PROMOTION OF MINOR EMPLOYEES OF THE PUBLIC SERVICE
TO CLASS III OF THE PUBLIC MANAGEMENT ASSISTANTS' SERVICE - 2009(2010)/(2nd Round)

sadaranawa anith ayawath

sadaranawa anith ayawath gaththa amathithumatath anith niladarintath thank you

ASIRI's picture

Public Management exam

Dear sir,
I've got 119 marks from matara distric.may iknow if i have chance with 2nd round.Pls do reply sir

mage namat me list 1

mage namat me list 1 nahane.me name thiyana aya witarada pass

Lanka's picture

විභාගය සමත් වුවන් සඳහා සම්මුඛ

විභාගය සමත් වුවන් සඳහා සම්මුඛ පරීක්ෂණ මැයි 28 වෙනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2011 ta meka thiyanawada.

2011 ta meka thiyanawada. giya para exam karapu nathi ayath innawa.

thanks

thanks

How can I get my results?

My name is not appear in the result paper, so how can I get know my exam results of this exam?

Lanka's picture

සමත් අයගේ නම් හා ලකුණු පමණක්

සමත් අයගේ නම් හා ලකුණු පමණක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එවයි.

අනිකුත් අය එය විභාග දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතුය.

ඔබගේ විභාගයෙන් තුන්වන පන්තියට බඳවා ගැනීමට පුරප්පාඩු 1500 පමණ වෙන් කර තිබිණි, නමුත් ප්‍රතිපල අනුව සමත්ව ඇත්තේ 420 පමණ හෙයින් ඉතිරි පුරප්පාඩු විවෘත තරඟ විභාගයේ සමත් අයට වෙන් කිරීමට නියමිතය.
විභාගයේ ප්‍රශ්නපත්‍ර ව්‍යුහ කලින් සදහන් කර තිබු ආකාරයට නොවීම මෙම ලකුණු අඩු වීමට බල පා තිබේ. එම නිසා සමහරක් අයදුම් කරුවන් එකතුව මේ සඳහා අභියාචනයන් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබට යම් අසාධාරණයක් සිදු වී ඇතැයි හැගේනම්, විභාගයෙන් නියමිත ලකුණු මට්ටමට පැමිණ නැති අය හැකිනම් අභියාචනයන් රාජ්‍ය පරිපාලන ඇමතිතුමන්ට, ලේඛම් තුමන්ට විභාග කොමසාරිස් වරයාට ඉදිරිපත් කරන්න.

ඔබේ ඉක්මන්වීම හා එකමුතුවීම යම් සහනයක්, සාදාරණයක් ලබා ගැනීමට හේතු වනවාය.

My name can't get from list.

My name can't get from list. how other people's marks

Lanka's picture

අනිකුත් අය එය විභාග

අනිකුත් අය එය විභාග දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතුය.