! Notice to all our readers in Sri Lanka
Our url www.govlk.com was blocked in Sri Lanka with out any notification to us. We are strongly disappointed regarding this issue. We went offline because it is useless, if you can't reach us.
By considering requests of users we came online again, but we have closed new user registration & content/comment posting because we have no hope to continue our service if it is unavailable to access in Sri Lanka.
We provided public service examination information & knowledge to pass public service examinations. We are a education web site and our users know value of us.
Thank you all who are encouraging us in this hard situation. We wish you all good luck and success in your career.

Sep 2013

රැකියා ගන්න ආංඩුව පස්සෙ යන්න එපා

News's picture

රජයේ විශ්ව විද්‍යාලයකින් හෝ පිළිගත් ආයතනයකින් අධ්‍යාපනය ලැබූ තරුණයෙකු රජයෙන් රැකියා ලබා දෙන තුරු බලාසිටීම කිසිසේත් අනුමත කළ නොහැකි තත්වයක් බව කථානායක චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තම අධ්‍යාපන තත්වයට සරිලන පරිදි කියාවක් සොයා ගැනීම සියලූ තරුණ තරුණියන්ගේ වගකීමක් බවයි. හම්බන්තොට සිරිබෝ පුර ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් චමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

Neth FM

Comments

anduwa kohomath sudusukam

anduwa kohomath sudusukam thiyena ayata nemeine jobs denne.ada degree ekak nathi keneth government job karanawa.e anduwata kade yana nisa.meta dapu kenath degreyak wath nathi anduwata kade yana kenek wenna ona.......

campus yanna beriwela vidya

campus yanna beriwela vidya peeta giya ayatath rekiyawak sure nam eta wada daksha campus giya ayata rekiya denne nedda.rekiya balan ganna be kawru hari denna one.